මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (10) ඇරඹේ

මැයි 10, 2019

    මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම පොලිසිය සහ ගුවන් හමුදාව ආරක්ෂාව තහවුරු කරයි.

    මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කෙරේ.

    අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඊයේ (09) මොරටුව පොලිසියේ සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව ආරක්ෂාව තහවුරු කිරීමට විශ්ව විද්‍යාලය තුළ අධ්‍යයන අංශ සහ නේවාසිකාගාර ඇතුළුව සියළුම ස්ථාන පරීක්ෂාවට ලක්කෙරිණ.

    විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ නිලධාරීන් සමඟ එක්ව කල මෙම පරීක්ෂාවෙන් පසු විද්‍යාර්ථීන්ගේ ආරක්ෂාවට පොලිසිය සහ ගුවන් හමුදාවේ සහය ලබාදී තිබේ.

    මොරටුව සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලේ මහතාගේ අධීක්ෂණය යටතේ මෙහි ආරක්ෂක ක්‍රියාමාර්ග සිදුකෙරේ.

    Latest News