ඉදිරියේදී කාළගුණයේ වෙනසක් - වැහි රහිතයි

මැයි 10, 2019

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.‍

    සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

    මේ අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් ඇති විය හැකියි.

    දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දෙසින් හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණි.

    Latest News