අද විදුලිය කැෙපන්ෙන් ෙමෙහමයි

නොවැ 04, 2022

    අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​

    ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. - සවස් කාලයේ පැය 2 යි එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    a7844b219b0c47b5e2555a32e5fa8625

    Latest News