ජනතාවටවත් නොතේරෙන ජවිපෙ කතා (වීඩියෝ)

නොවැ 05, 2022
  • ‍විදේශ  විනිමය අර්බුදයට විසඳුම් හිමිවන්නේ තම පක්ෂයේ පාලනයක් යටතේ පමණක් බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කේ. ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

    කෙසේ වෙතත්, ජනතාවට තම පක්ෂයේ ප්‍රකාශ කරන ඇතැම් කාරණා නොතේරෙන බවයි, මහරගම ප්‍රදේශයේ ඊයේ පැවති හමුවකදී ඔහු කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 05 නොවැම්බර් 2022 12:40

    Latest News