හක්ක පටස් දාමා මැරූ වල් ඌරා පුළුස්සමින් සිටිය දී මාට්ටු (වීඩියෝ)

නොවැ 04, 2022
  • තහනම් හක්ක පටස් භාවිත කරමින් වල් ඌරෙකු දඩයම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (03) දිනයේ හල්දුම්මුල්ල වටගමුව ප්‍රදේශයේ දී අත්ඩංගුවට ගත් මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ දඩයම් කළ වල් ඌරා පුළුස්සමින් සිට ඇත.

    තහනම් දඩයම් ක්‍රමයක් වන හක්ක පටස් දමා මරුමුවට පත් කරන ලද වල්ඌරා සහ අදාළ සැකකරු වන ජීවී නිලධාරීන් භාරයට ගෙන අද දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අත්අඩංගුවට ගැනීම සිදු කළ වීඩියෝව පහතින්,

    Latest News