අති විශේෂ ගැසට්ටුවක් එළියට

නොවැ 05, 2022

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන මහතා විසින් පළාත් පාලන ආයතනයන් සඳහා වූ කොට්ඨාස නිර් ණය කිරීමට සඳහා ජාතික කමිටුවක් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා පත් කර තිබෙනවා.

    මෙම කමිටුවේ සභාපති ධූරය හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත හිමිව තිබෙනවා.

    ගැසට් නිවේදනය අනුව මෙම කමිටුවේ වැඩකටයුතු 2022 නොවැම්බර් 01 වැනිදා සිට 2023 පෙබරවාරි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    ccaf683e10662c18d1cbca51fa3bb17a

    Latest News