ගජමුතු අත්අඩංගුවට...

නොවැ 04, 2022

    ගජමුතු 5 ක් සන්තකයේ තබා ගෙන සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු අම්පාර, හිඟුරාන ප්‍රදේශයේදී ඊයේ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වැටලීම සිදු කර ඇත්තේ, ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි. සැකකරු, ගිරාදුරුකෝට්ටේ පදිංචිකරුවෙක්.

    Latest News