මොහොමඩ් ජිනාත්ගේ සිරුර දිවයිනට රැගෙන එයි

නොවැ 05, 2022

    පසුගිය දා කොරියාවේ ‍සෝල් අගනුවර දි සිදු වූ තෙරපුම නිසා මිය ගිය  මහනුවර, උඩතලවින්න මොහොමඩ් ජිනාත්ගේ මහතාගේ දේහය ඊයේ‍ (04) දිවයිනට රැගෙන ආවා.

    ඉස්ලාමීය චාරිත්‍ර අනුව අවසන් කටයුතු ඊයේ රාත්‍රීයේ සිදු කළා. ඊයේ පස්වරුවේ කො‍රියානු තානාපති සන්තුෂ් වූජින් ජේඕන් මහතා ජිනාත්ගේ ඥාතින්ට ශෝකය පළ කිරීම සඳහා ඔවුන්ගේ නිවසට පැමිණිය.

    මොහොමඩ් ජිනාත්ගේ සමාජිකන් හමුවූ කොරියානු තානාපතිවරයා ඔවුන් සමග සුහඳ කතාබහක නිරත වුණා. මිය ගිය මොහොමඩ් ජිනාත් වෙනුවෙන් ලබා දියහැකි සහන ලබාදීමට කොරියානු රජය කටයුතු කරන බවද මෙහිදී කොරියානු තානාපතිවරයා සඳහන් කළා.

    Last modified on සෙනසුරාදා, 05 නොවැම්බර් 2022 13:00

    Latest News