අද සිට ලබන 07 වැනිදා දක්වා පැයක විදුලි කප්පාදුවක්.

නොවැ 05, 2022

    අද (05) සිට ලබන 07 වැනිදා දක්වා විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.  

    ඒ අනුව අද දිවයිනේ සියලුම කලාපයන් සඳහා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව ඇත.  විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත කාලසටහන මහජන උපයෝගිතා කොමිසම විසින් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්...

     

    PowerCut px 900 22 11 05

    Latest News