ත්‍රිකුණාමලේ සඟවා තිබූ 'බ්ලැක් පවුඩර්' පුපුරන ද්‍රව්‍ය තොගයක් එළියට

සැප් 26, 2019

    ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.

    සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කර ඇති අතර, එය වැඩි දුර පරීක්ෂා කිරීමේදී එහි අසුරාතිබු මෙම බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය හමුවිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 11:23

    Latest News