එජාප තීරණාත්මක රැස්වීමක් අදත්

සැප් 26, 2019

    එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමක් අද (26) පැවැත්විමට නියමිතයි.

    ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා මේ දක්වාත් ප්‍රකාශයට පත් කර නොමැති බැවින් අද දිනයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 07:19

    Latest News