කෝකිලායි, කල්ලරාව මංසන්දියේ අත් බෝම්බයක් සොයා ගැනේ

සැප් 26, 2019

    නාවික හමුදාව කෝකිලායි, කල්ලරාව මංසන්දියේ සිදුකල සෝදිසි කිරීමකදී අත් බෝම්බයක් සොයා ගෙන තිබේ.

    මෙම අත් බෝම්බය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.

    Latest News