අගමැතිතුමා නම යෝජනා කරන නියම තැන කෘත්‍යාධිකාරී මණ්ඩලය....ඇමති සජිත්(විඩීයෝ)

සැප් 26, 2019
  • අද පස්වරු 3.00ට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව රටට දැනුම් දෙන බවයි, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ජාවෙන්ව පසු ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 14:34

    Latest News