හබරණ හිරිවඩුන්න හා දිගම්පතන තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය වන අලින් හත් දෙනාගේ සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ සිදු කෙරිණ.
වැටුප් විෂමතා සම්බන්ධයෙන් වර්ජයේ නිරත වන වෘත්ති සමිති සමඟ අමාත්‍ය අනුකමිටු රැස්විමක් අද(30) දින මුදල් අමාත්‍යාංශයේ දි පැවැත්විමට නියමිතය.
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනිණ.
රට වශයෙන් කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපතිතුමා…
එක්සත් ජාතික පක්‍ෂය හැරගිය සියලු දෙනාට පක්‍ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසායේ අත්අඩංගුවට පත් හිටපු රේගු බලධාරීන් දෙදෙනා ඔක්තෝබර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග…
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට වැඩිම පිරිසක් පැමිණි දිනය අදයි.
වැලිකන්ද රෝහලේ ඉදි කළ බාහිර රෝගී අංශය සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරිණ.
කූඨ ලේඛන සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත.
යුනෙස්කො සංවිධානය මඟින් සැප්තැම්බර් 28 වන දින තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(28) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බුදුරජාණන් වහන්සේ මුතියංගණයට වැඩම කරවීම සිහි කරමින් රටට සෙත්පතා ආශිර්වාද පුජාවක් ඊයේ (27) සිදු කර තිබේ.
උතුරු පළාතේ ලංගම හා පෞද්ගලික ඒකාබද්ධ විශේෂ බස් සේවාවක් ක්‍රියාවට නංවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීමට තීරණය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේත් විදුලි කණු රැසකට හානිවීම් පස්කණ්ඩි කඩා වැටීම් කිහිපයක් වාර්තා වූ බවයි, ආපදා කළමනාකරණ අමාත්‍යාශය පවසයි.
මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන් සීගිරි පව්ව මස්තකයේ පිහිටි ජල තටාකය සම්පුර්ණයෙන්ම සිදී ගොස් තිබේ.
හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත තිබී 28 දින දහවල් වනවිට මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.
ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු සමග අතුරුදහන්ව තිබූ "නිෂාදි - 2" ධීවර යාත්‍රාව මියන්මාර මුහුදු සිමාවේ තිබිය දී එරට නාවික…
ඉදිරි පැය 48 තුල දී ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා තීරණාත්මක විසඳුමකට එළැඹීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ…

Latest News