ලෝක වාර්තාවක් තබමින්, ශ්‍රී ලංකාව නැවතත් ජයග්‍රාහී මාවතට...(වීඩියෝ)

ජූනි 12, 2022
  • දසුන් ශානක නායකත්වයේ ඉනිමක් ගොඩනගමින් ඕස්ට්‍රේලියාව සමඟ පැවති තුන්වන 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත්වුණා.

    අවසන් පන්දුවාර 3දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත් 20-20 තරගය ලෙසයි මෙය ඉතිහාසයට එක්වුණේ. පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගය නැරඹීම සඳහා විසි දෙදහසක පමණ ප්‍රේක්‍ෂක පිරිසක් එක්ව සිටියා.

    Latest News