ශ්‍රී ලාංකිකයින්ගේ ආගන්තුක සත්කාර ඉතා උතුම්; ඇෂ්ටන් ඒගර්...(වීඩියෝ)

ජූනි 17, 2022
  • ශ්‍රී ලංකාවේ තරග සංචාරයට යොමුවීම සතුටට කරුණක් බව, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඇෂ්ටන් ඒගර් පවසනවා.

    ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාරය ඉහළ මට්ටමක පවතින බවයි, ඔහු පෙන්වා දෙන්නේ...

    Latest News