පළමු එක්දින තරගයේදී, දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක්...(වීඩියෝ)

ජූනි 13, 2022
  • ඔස්ට්‍රේලියාව සමඟ හෙට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී, දඟ පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, දසුන් ශානක පවසනවා.

    තරගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා....

    Last modified on සදුදා, 13 ජූනි 2022 20:05

    Latest News