තෙවන 20-20 ප්‍රවේශ පත් ලබන 08 සිට පල්ලේකැලේ ක්‍රීඩාංගණයෙන්...(වීඩියෝ)

ජූනි 05, 2022
  • ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවන 20-20 ක්‍රිකට් තරග සඳහා වූ සියලුම ප්‍රවේශපත්‍ර ඊයේ අලෙවි වී අවසන් වුණා.

    තෙවන 20-20 ක්‍රිකට් තරගය සඳහා ලබන 08 වැනිදා සිට පල්ලේකැලේ ක්‍රීඩාංගණයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

     

    Latest News