දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා...(වීඩියෝ)

ජූනි 16, 2022
  • ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

    තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා...

    Last modified on සිකුරාදා, 17 ජූනි 2022 10:42

    Latest News