ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ආදායම රටේ ජනතාවට...මොහාන් ද සිල්වා...(වීඩියෝ)

ජූනි 06, 2022
  • ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ආදායම රටේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

    අද උදේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළා...

    Last modified on සදුදා, 06 ජූනි 2022 20:14

    Latest News