අවසන් 20-20 තරගය අද (වීඩියෝ)

ජූනි 11, 2022
  • ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙිලියාව අතර තුන්වැනි සහ අවසන් 20-20 ක්‍රිකට් තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

    රාත්‍රී 07.00ට ආරම්භ වන තරගය රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Latest News