ලංකා ප්‍රිමියලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලබන ජුලි 31දා සිට...

ජූනි 10, 2022

    ලංකා ප්‍රිමියලීග් (LPL) තරගාවලියේ තුන්වැනි අදියර ජුලි මස 31වැනිදා සිට අගෝස්තු මස 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (10) නිල වශයෙන් මේ බව නිවේදනය කළා. තරගාවලියේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත්.

    Latest News