කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඔක් 16, 2022

    පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    අද පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි. 

    කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරනු ලැබීය. 

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 10:07

    Latest News