ඩිල්ෂාන්ට ලෝක කුසලානය අහිමිවෙයි

ඔක් 16, 2022

    ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට 20-20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.

    මෙම ආබාධය සිදුව තිබෙන්නේ ඊයේ (15) පැවති පුහුණුවීම් අතරතුරදීයි.

    ඒ අනුව, 22 හැවිරිදි වියේ පසුවන මධුශංකට සිය කුළුදුල් ලෝක කුසලාන තරගාවලිය අහිමි විය.

    Latest News