ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් අතර තරගය අද හම්බන්තොටදී

නොවැ 30, 2020

    ලංකා ප‍්‍රීමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙයි.

    එක් තරගයක් අද පස්වරු 3.30 ට ආරම්භ වන්නේ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි.

    අනෙක් තරගය කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් සහ ශහීඕ අෆ්රිඩි නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙයි. එම තරගය ආරම්භ වන්නේ අද රාතී‍්‍ර 8.00 ටයි.

    Last modified on සදුදා, 30 නොවැම්බර් 2020 10:17

    Latest News