දඹුල්ල වයිකිංස් කණ්ඩායමට ජය

දෙසැ 04, 2020

    කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකිංස් කණ්ඩායම අතර තරගයෙන් ජය හිමිකර ගැනිමට දඹුල්ල වයිකිංස් කණ්ඩායම සමත්විය.

    මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළේය. කුසල් මෙන්ඩිස් ලකුණු 55යි. ලකුණු 157ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල වයිකිංස් කණ්ඩායම කඩුලු 4ක් අතැතිව තරගයේ ජය හිමිකර ගත්තේය. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා ලකුණු 67ක් ලබාගැනිමට සමත්විය.

    Latest News