ඒංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි මස

දෙසැ 09, 2020

    කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමුණු ඒංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි මස පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    ඊට ටෙස්ට් තරග දෙකක් ඒක්කර ඇති අතර ඒම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.

    අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන් තරග දෙක සංවිධාන කර තිබේ. ඊට සහභාගිවන ඒංගලන්ත කණ්ඩායම ජනවාරි 03 වැනි දින දිවයිනට පැමිණිමට නියමිතයි.

    Latest News