අෆ්රිඩි හදිසියේම පකිස්තානය බලා යයි

දෙසැ 02, 2020

    LPL තරඟාවලියේ ගාල්ල කණ්ඩායම් නායක ෂයිඩ් අෆ්රිඩිට තරඟාවලිය අතරතුර හදිසියේම පකිස්තානය බලා යාමට සිදුවී තිබෙනවා.

    පෞද්ගලික හදිසි කරුණක් හේතුවෙන් ඔහුට මෙලෙස පිටත්ව යාමට සිදුවී තිබෙන බවත් හැකි ඉක්මනින් නැවත කණ්ඩායම සම​ඟ එක්වීමට බලාපොරොත්තු වන බවත් ඔහු Twitter සටහනක් තබමින් පවසා සිටිනවා.

    Latest News