පාර්ලිමේන්තුව අද රැස්වේ; අගමැති - විපක්ෂ නායක විශේෂ ප්‍රකාශයක්

අප්‍රේ 23, 2019

    රට තුල පවතින වාතාවරණය පිළිබඳ සාකච්ජා කිරීමට අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.

    එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස් වන අතර පැයක කාලයක් එම කටයුතු සිදු කෙරෙනු ඇති.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 08:53

    Latest News