කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාව තහවුරුයි

අප්‍රේ 23, 2019

    කොටුව දුම්රිය ස්ථානයේ අද උදෑසන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් සිදුකළ විශේෂ මෙහෙයුම මේ වන විට අවසන් වී තිබේ.

    එමෙන්ම, ඊයේ (22) රාත්‍රී 8.00 සිට අද අලුයම 4.00 දක්වා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 07:47

    Latest News