සැමට සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන දේශපාලනයෙන් ඔබ්බට ගිය මනුෂ්‍යත්වය පිළිඹිඹු වන ව්‍යපෘතියක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගකක්කාර…
බිබිල,මැදගම,දඹගල්ල මාර්ගයේ 5 කණුව අසළ දී සිදුවූ රිය අනතුරකින් එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්විය.
ගලේවෙල,දේවහුව ප්‍රදේශයේ දී  ඉකුත් 15 දින රාත්‍රී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ බාල සොහොයුරාත්…
පසුගිය අප්‍රේල් 8 වැනිදා විවෘත කළ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දෛනික ආදායම රුපියල් පන් ලක්ෂ හතළිස් දහස ඉක්වන බව ප්‍රවාහන හා…
ආහාර විස වීමක් හේතුවෙන් නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් 42ක් මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ.
2,126 උදා ගම්මානය වන “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීම අද (19) සිදු කෙරුණා.
ගලබොඩ දිය ඇල්ලේ දිය නාමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර දිය ඇල්ලට පහල ගැඹුරු වලක තිබී සොයා ගෙන තිබේ.
චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය…
සේවය අතහැර ගොස් සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලයක් 2019 අප්‍රේල් 22 සිට 2019 මැයි 10 දක්වා ප්‍රකාශයට…
සිංහල දමිල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග සති අන්ත දිර්ඝ නිවාඩුවට ශ්‍රී පාදය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන්…
ලොවපුරා කිතුණු බැතිමතුන් යේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මරණය සිහිපත් කරන, මහ සිකුරාදා දිනය අදයි.
නාවලපිටිය ගලබොඩ දිය ඇල්ලේ දියනැමට ගොස් අතුරුදහන් වු පාසල් සිසුවාගේ සිරුර සොයා ගැනිමට නාවික හමුදා කිමිදුම්කරුවන් අද මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා අඛණ්ඩවම සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ…
දෙවියන් වහන්සේ තමන් වහන්සේව දෙව්කයෙන් හිස් කොට සියලු දෙනාගේ ගැලවීම සහ නිදහස දිනා ගැනීම සඳහා ගත් විමුක්තිදායක අත්දැකීම් පාස්කුවේ මූලික…
හෙරොයින් කිලෝ 3.6ක් ඇල්පිටිය,කුරුඳුගහහැතැක්ම අධිවේගී පිවිසුම ආසන්නයේ ගරාජයක් අසළ තිබී  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ.
කුමන වනෝද්‍යානයේ කම්කරුවන් පිරිසක් අතුරු මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් සිටින අවස්ථාවේ දී එම ස්ථානයට කඩා වැදුනු දිවියෙක් එක් කම්කරුවෙක් වනය…
මදූෂ් සමඟ ඩුබාහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (18)මෙරටට පැමිණි අෆ්රඩි මොහොමඩ් ඉන්හාම් යන සැකකරු අද උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසය විසින්…
දිවයින ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින ප්‍රබල අකුණු සහිත වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “රාවණා 01“ චන්ද්‍රිකාව අද උඩුගුවනට යැවුණා.

Latest News