අද ජාතික ශෝක දිනයක්

අප්‍රේ 23, 2019

    අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

    ඒ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් මහජනතාව සහ විදේශිකයින් වෙනුවෙන්. සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටියි. අද කාර්යාල ආරම්භයේ දී එනම්, පෙරවරු 8.30 සිට 8.33 දක්වා විනාඩි තුනක නිශ්ශබ්දතාවයක් පවත්වා මියගිය අය අනුස්මරණය කරන ලෙසයි, රජය ඉල්ලා සිටින්නේ.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 08:28

    Latest News