වැලිසරදී සැක කටයුතු වාහනයක් පරීක්ෂා කෙරේ

අප්‍රේ 22, 2019

    අද (22) පස්වරුවේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය අසල සැක කටයුතු කාර් රථයක් විශේෂ කාර්ය බලකා බෝම්භ නිෂ්ක්‍රීය අංශය සහ නාවික හමුදාව මගින් පරීක්ෂා කෙරුණි.

    ඒ හේතුවෙන් එම මාර්ගය පැය කිහිපයක් වසා තැබීමට සිදු වූ බව පොලීසිය සඳහන් කළේය. එම කාර් රථය තුළ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබුණු බව විශේෂ කාර්ය බලකා බෝම්භ නිෂ්ක්‍රීය අංශය පසුව සඳහන් කළේය.

    Latest News