ඒ පසුගිය පාස්කු ඉරිදා එල්ලවු බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලදී.
ගතවූ පැය 24 තුල පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.