මස්කෙළිය වතුයායෙන් සන්නිවේදන උපකරණ තොගයක්

අප්‍රේ 27, 2019

    සන්නිවේදනය උපකරණ රැසක් සමග ඊට අදාළ උපකරණ තොගයක් ද මස්කෙළිය ප්‍රදේශයේ වතුයායක සිදුකළ වැටලීමකින් පසුව සොයා ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව ඊයේ සවස (26) මෙම වැටලීම සිදුකළේය. වෝකිටෝකි උපකරණ 4ක්, සන්නිවේදන උපකරණ රැසක්ව මේ අතර විය. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 11:13

    Latest News