පාසල් හා සරසවි ආරම්භය මැයි 6ට කල්යයි

අප්‍රේ 27, 2019

    දිවයිනේ සියලූම පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වැනිදාට දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.

    එමෙන්ම විභාග පවත්වන ස්ථාන වලට දැඩි ආරක්ෂාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. මේ අතර පවතින තත්ත්වය හමුවේ මැයිදින සැමරුම් නොපවත්වන ලෙසයි ජාතික ආරක්ෂක කවුන්සිලය සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 07:28

    Latest News