C-4 පුපුරණ ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් වැල්ලවත්තේදී අල්ලයි

අප්‍රේ 27, 2019

    C-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සමඟ සැකකරුවන් තිදෙනෙක් ඊයේ රාත්‍රී වැල්ලවත්ත දුම්රියපොළ අසළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රිරෝද රථයක සිටියදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 10:11

    Latest News