කඳාන පොලීසිය ඉදිරිපිට පාලන පිපිරවීමක්

අප්‍රේ 27, 2019

    කඳාන පොලීසිය ඉදිරිපිට තිබූ සැකකටයුතු පාර්සලයක් නාවික හමුදාව මගින් පාලන පිපිරීමක් සිදුකර විනාශ කර තිබේ.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එහි පුපුරන ද්‍රව්‍ය කිසිවක් අන්තර්ගත වී නැති බවයි.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 08:07

    Latest News