කල්මුණේ පිපිරීමක්

අප්‍රේ 26, 2019

    කල්මුණේ, සායින්ද්‍රමරිදු ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පරීක්‍ෂා කිරීමේ දී, පොලිසිය සෝදිසි මෙහෙයුමක් සිදු කරන අවස්ථාවේ දී පිපිරීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    පිපිරීමෙන් පසු පොලිසිය හා තවත් කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් පවතින බව ද පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 20:10

    Latest News