විශේෂ තොරතුරු මැදිරි රට පුරා

අප්‍රේ 26, 2019

    පොලිස්පතිගේ නියෝග මත සෑම පළාතකටම අදාළව ජනතාවට තොරතුරු ලබාදීමට සහ ලබාගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරි ස්ථාපනය කෙරේ.

    ඉතා හදිසි අවස්ථාවකදී තම ප්‍රදේශයට අදාළව මහජනතාවට විශේෂ මෙහෙයුම් මැදිරි හරහා තොරතුරු ලබා ගැනීමට හා ආරක්ෂකවට අදාළ තොරතුරු එම මැදිරි වෙත ලබා දිය හැකිය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණයෙන් මෙම මෙහෙයුම් මැදිරි ක්‍රියත්මකයි.Police 01

    Police 02

    Latest News