ජනපති, IMF අධ්‍යක්ෂකවරිය හමුවෙයි

නොවැ 09, 2022

    මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටියානියා ජෝර්ජියාවා සමග සාකච්ජාවක නිරත වී තිබෙනවා.

    ඒ ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ කෝප් 27 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වී සිටින අතරතුරයි.

    අදාළ සාකච්ජාව සදහා ඝානාවේ මුදල් අමාත්‍යවරයා සහ මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

    Latest News