දැනටත් ඩීසල් ලීටරයකට රු 12ක පාඩුවක් (වීඩියෝ)

නොවැ 09, 2022
  • මේ මොහොතේ ලබාදෙන මිල ගණන් අනුව ඩීසල් ලීටරයකින් රු 12ක පාඩුවක් රජයට සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පවසයි.



    ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි අඩුවීමක් නොවුණු හෙයින්, දේශීය ඉන්ධන මිලෙහි සංශෝධනයක් නොකළ බව, රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසනවා. දේශීය බොරතෙල් මිල සංශෝධනය නොවීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

    Last modified on බදාදා, 09 නොවැම්බර් 2022 16:02

    Latest News