වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්

නොවැ 10, 2022

    උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා.

    එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා කියා සිටි‍න්නේ, රුපියල් 5 කින් බිත්තර මිල වැඩි කර ඇති බවට, පවතින ප්‍රචාර ද අසත්‍ය බවයි.

    Latest News