තවත් මංකි ‍පොක්ස් රෝගියෙක්

නොවැ 09, 2022

    මෙරටින් දෙවන මන්කි ෆොක්ස් රෝගියා හඳුනාගෙන තිබෙනවා.

    එම ආසාදිතයා ඩුබායි සිට පැමිණ ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ,  ඔහු මේවන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි. ශ්‍රී ලංකාවෙන් මීට පෙර පළමුවරට මන්කි ෆොක්ස් රෝගියෙකු හඳුනාගනු ලැබුවේ, ඉකුත් 04 වැනි දිනයි.

    Latest News