පෞරාණික ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් ඉන්දීයාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නගරයේ රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. 
හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.ජී.එන්.විජේතුංග මහතාට ස්ථානමාරු වීමක් ලබාදී තිබේ.
දේශිය වෙළදපොලේ බී ළුණු මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙළදුන් පවසනවා.
ලෝක බැංකු ණය යටතේ මෙට්‍රික් ටොන් 22,000ක යුරියා පොහොර තොගයක් රැගත් තවත් නෞකාවක් අනිද්දා (14) කොළඹ වරායට පැමිණීමට නියමිතයි.
උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අළෙවි කළ හංවැල්ල නගරයේ සුපිරි වෙළෙඳසැලකට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් දස ලක්ෂ විසි දහසක…
ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25කින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
මෙරටට පත්ව පැමිණි නව තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නා.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් අද අටමස්ථානාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කළා.
අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන් සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා.
මෙරට ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අද සමරන්නේ ඇයගේ 88 වැනි උපන්දිනයයි.
සීමා නිර්ණය වැඩපිළිවෙළ හේතුවෙන් මැතිවරණ කල් නොදමන බව පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා…
සුබසාධනය පදනම් කරගත් අභියෝගාත්මක අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 
ලෝක සෞඛ්යක සංවිධාන දත්ත අනුව, මංකිපොක්ස් වැළඳුණු රෝගීන් හතලිස්පන්දහසක් අතුරින් සියයට 97 ක්ම, පිරිමි පුද්ගලයින්.
ඊජිප්තුවේ පැවැත්වෙන කොප් - 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ලෝක බැංකු සභපති ඩේවිඩ් මල්පාස් මහතා මුණගැසුණා.
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ අද (10) පාර්ලිමේන්තුවට පැමිණියා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික…
මෙරට එළවලු බීජ මිල පාලනයට නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බව, පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

Latest News