උපාධිය ගන්න පොලී රහිත ණයක්

මාර් 28, 2023

    රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ණය යෝජනා තවදුරටත් පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    2017 වසරේ ඇරඹි මෙම ණය යෝජනා ක්‍රමයෙන් දැනට ශිෂ්‍ය කණ්ඩායමක් 5ක් ප්‍රතිලාභ හිමිකරගෙන තිබෙනවා.

    6 වැනි කණ්ඩායම හඳුනාගෙන ඇති අතර එම ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යෑම රජයේ අරමුණයි.

    7 වැනි කණ්ඩායම ලෙස සිසුන් 5,000කට ප්‍රතිලාභ ලබාදීම අරමුණ බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

     

    Latest News