අද රුපියල ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මාර් 27, 2023
    පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේ  එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථාවරව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
    ඒ අනුව එහි ගැනුම් මිල රුපියල් 314.82 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.58 ක් ලෙසත් සටහන් වෙයි.
    2023032701

    Latest News