අවම බස් ගාස්තුව රු. 30 දක්වා අඩුකරේ

මාර් 29, 2023

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.


    ඉන්ධන මිල සංශෝධනයේ වාසිය මගීන්ට ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බව අමාත්යර ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    Latest News