සංවර්ධිත රටවල් ඔවුන්ගේ දේශගුණික මූල්‍ය දායකත්වයේ වගකීම පැහැර හරිමින් සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටියානියා ජෝර්ජියාවා සමග සාකච්ජාවක නිරත වී තිබෙනවා.
අලියෙකුගේ පහරදීමෙන්, පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලි බලන්නෙකු මියයෑමේ අවාසනාවන්ත සිදුවීමක් අපට වාර්තා වුණා. මෙසේ මියගොස් ඇත්තේ 42 හැවිරිදි තුෂාර මෙත්තානන්ද…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
සාමාන්‍ය තෙරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයඳුම්කරුවන්ට අයඳුම්පත් කැඳවීමේ කාලය නොවැම්බර් 25 දක්වා දීර්ඝ කර තිබෙනවා.
වියට්නාමයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් යාත්‍රාවකින් බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට රැගෙන ඒම…
සාමකාමී විරෝධතා සහ පාගමන් සංවිධාන කරන ක්‍රියාකාරී සාමාජිකයන්ට හා ජනතාවට එරෙහිව රජය මර්දනකාරී පිළිවෙතක් ගෙන යන බවත් එය, හෙළා දකින…
ආගමන විගමන දෙපාර්තමේන්තුවට අද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා.
මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව රටට  ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
‍මිල්ලනිය - ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පිරිසකට ගුරුවරියකගේ මුදල් පසුම්බියේ තිබූ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් පහරදීමේ සිද්ධිය…
හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 340ක් සමග සැකකරුවෙකු බේරුවල, අබේපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ…
ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර් තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස  ජනාධිපති…
දිස්ත්‍රික්ක හතකට නායයෑම් පිළිබඳ පූර් ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට…
“කෝප් - 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට” සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් මහතා…
කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 33 දෙනෙකු තවමත් අතුරුදන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. 
දකුණු මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ 300ක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ නාවික හමුදාව කළ ඒකාබද්ධ වැටීමකදී අත්අඩංගුවට…

Latest News