මෙරට රෝහල් පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ 144 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට, ඇණවුම් කර තිබෙනවා.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස නම් දරා ඇති යුපුන් අබේකෝන්ට ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ලබාදීම අද සිදුකෙරුණා.
‍එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත් කර තිබෙනවා. ඒ, ඊයේ රැස් වූ ශ්‍රී ලංකා…
පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වා ගනු ලබන සේවා ගිවිසුමක් හෝ රැකියා වීසා බලපත්‍රයක් මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය…
මහා පරිමාණ මූල්‍ය චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා ලෙස සැලකෙන ඉසුරු බණ්ඩාර නමැත්තා බන්ධනාගාරයේ සිට කළේ යැයි කියන…
2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතයි. අද පස්වරු 5.00ට අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද…
තිස්පස් වැනි ටෝකියේ අන්තර් ජාතික සිනමා උලෙළේ දී සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය කළ "විහඟ ප්‍රේමය" සිනමා කෘතියට විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදාය සඳහා වන…
2024 වන වසර වන විට පළාත් 09යම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අම්පාර, කොටවෙහෙර ගම්මානයේ ගොවීන්ට අද එළවළු බීජ බෙදාදුන්නා.
රුමේනියාවේ විදේශ රැකියා ලබා දෙන බව පවසා, මුදල් වංචා කිරීමට සැලසුම් කළ ඉතාලි ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙක් බදුල්ලේදී ඊයේ අත්අඩංගුවට ගැනුණා.…
නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන්, වැලිමඩ කුකුල් බිත්තර නිෂ්පාදනය අවම මට්ටමක පවතිනවා.
ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි…
ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා පිරිසක් මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලත්කාරයෙන් ඇතුල් වු පුද්ගලයන් කිහිප දෙනකු…
අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අදයි.
මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව ශූන්‍ය අගයක් ගත්ත ද දෛනිකව තවදුරටත් සුළු වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ…
වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලුම වගාවන්හි වල් මර්දනයට යොදාගත් ග්ලයි‍ෆො‍සේට් තහනම ඉවත් කර තිබෙනවා.
නඩුකුඩා ධීවර ගම්මානයේ ජනතාවගේ ගැටළු සොයාබලා ඊට කඩිනමින් විසඳුම් ලබාදෙන බව,  ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අළුත්ගම සහ බෙන්තොට යන සංචාරක කළාප විදෙස් සංචාරකයින්ගෙන් පිරීගොස් තිබෙනවා.  රුසියානු හා ප්‍රංශ සංචාරකයින් වැඩි පිරිසක් පැමි‍ණීම ඊට හේතුවයි. 
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා.
නොවැම්බර් 21 වන දිනට යෙදෙන "ලෝක ධීවර දිනය" වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි.

Latest News